District Secretary
Mr. Ginige Prasanna Janaka Kumara
District Secretary/ Government Agent
Divisional Secretariats
Government Service Centers
රැකියා විරහිත තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සදහා යොමු කිරීමේ වැඩසටහන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා එක්ව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් කළුතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියා සදහා යොමුකිරීමේ අරමුණින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම 2020/09/29 දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදී .
මේ සදහා A Proma Agency Solution Pvt ආයතනය සම්බන්ධ වූ අතර කළුතර වැඩබලන දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරනු ලැබූවේ කළුතර දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී දිනේෂා සංජීවනී සල්ගාදු මහත්මිය විසිනි .