photo 3 photo 4

 

Covid 19 ව්‍යසනකාරී තත්ත්වය නිසා පීඩාවට පත් සමෘද්ධි ලාභී පවුල් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව බෙදාදීම බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු කෙරිණ.
දිස්ත්‍රික්කය : කළුතර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : බේරුවල
සමෘද්ධි ලාභී පවුල් සංඛ්‍යාව : 8360
බෙදා දීමට නියමිත මුදල : රු.41800000/=