photo 1 photo 2

 

කළුතර දිස්ත්‍රික්කය....
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : පානදුර
සමෘද්ධි ලාභී පවුල් සංඛ්‍යාව : 7622
බෙදා දීමට නියමිත මුදල : රු.38110000/=
===========================================
පානදුර, 679 වලාන ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සහනාධාර ලාභීන් වෙත රු.5000/= දීමනාව බෙදාදීම 2021.06.02 වන දින පානදුර, වලාන සිරි සිද්ධත්ථාරාම මහා විහාරස්ථානයේදී සිදුකෙරුණි.