photo 10 photo 12

 

ආපදා කළමනාකරණ හදිසි මෙ‌හෙයුම් මධ්‍යස්ථානය වෙතින් ඉදිරියේදි ශ්‍රී ලංකාව තුල ඇති විය හැකි නිරිත දිග මෝසම් වර්ෂාව සම්බන්දව සියළු රාජ්‍ය ආයතන,රාජ්‍ය නොවන ආයතන දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාවක් 2021.05.22 වන දින මාර්ග ගත ක්‍රමයට අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ RWP RSP MSC NDU PSC යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදි.
ඒ සඳහා මෙම ඒකකයේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක ලුතිතන් කර්නල් කේකේඑස්ආර් කන්නන්ගර RWP RSP USP - ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හා නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කොමාන්ඩර් ඩබ්එම්පීබී විඡේබාහු යන නිලධාරි හා එම ඒකකයේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ද සහභාගි වන ලදි.