photo 16photo 15

 

කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂක ලුතිතන් කර්නල් කේකේඒස්ආර් කන්නන්ගර RWP RSP USP - ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හා නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කොමාන්ඩර් ඩබ්එම්පීබී විඡේබාහු යන නිලධාරි හා එම ඒකකයේ කාර්යය මණ්ඩලයේ සමාජිකයින්ගේ අධීක්ෂනය යටතේ දිස්ත්‍රික්කය සඳහා ඉදිරියේදි ඇති විය හැකි නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් සිදුවන ආපදා සඳහා සාර්ථකව ප්‍රතිචාර දැක්විම වෙනුවෙන් නිරිත දිග පෙර සුදානම් සැලස්ම සකස් කර මුද්‍රණය කරන ලදි.
තවද එම සැලැස්ම කළුතර දිස්ත්‍රික් ලේකම් තුමාට, ප්‍රාදේශිය ලේකම් කාර්යාල 14කට හා ආපදාවන්ට සෘජුවම සම්බන්ධ වන අනෙකුත් පාර්ශවයන් වෙත 2021.05.19 වන දින ලබා දෙන ලදි.