Kalutara Bodhiya
Holy Cross Church
Bodhinagala Forest Hermitage
Asokaramaya Buddhist Temple
Thudugala Ella
Richmond Castle

District Secretary

District Secretary

Mr.  Ginige Prasanna Janaka Kumara

District Secretary/ Government Agent  


අම්බේ ඇල - ආපදා අවම කිරීමේ ව්යාපෘතිය නිරීක්ෂණය කිරීම

  2021 වර්ෂයේ ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය යටත...

සිරිමුණි විහාරය - කන්දවත්ත නායයෑම

  පසුගිය දින කිහිපයක දිවයිනට බලපෑ අයහපත් කාළ...

"2025දී සැමට ජලය" වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය

  කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා සිටින...

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නවක නිළධාරින් පුහුණු කිරිමේ වැඩමුළුව

2021 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නව කණ්ඩායම් ස...

මැණික්ගොඩ ඇල ප්‍රතිසංස්කරණය කිරීම - අධියර II

කළුතර දිස්ත්‍රික්යේ මතුගම ප්‍රාදේශිය ලේඛම් බල ප්‍ර...

කලුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාස 26ක් සදහා භාණ්ඩ ලබාදීම

  ජනාධිපති කාර්‍යසාධක බලකායේ උපදෙස් මත කලුතර...

« »

ප්‍රගති සමාලෝචනය 1 ප්‍රගති සමාලෝචනය 2

 

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා සිටින පානීය ජල ගැටළු හා ජල සැපයුම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් 2021/11/23 කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්රවනාගාරයේදී පැවැත්විනි.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති 2025දී සැමට ජලය " නමැති මෙම වැඩ සටහනට
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර,පියල් නිශාන්ත යන මහත්වරුන් සහ කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති,හා පා.ම.සංජීව එදිරිමාන්න,,පා.ම. අනුප පැස්කුවල්,,ලලිත් එල්ලාවල යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්,හා ජල සම්පාදන අමාත්‍යංශ නිළධාරීන් මෙම වැඩ සටහනට
එක් වූහ.
වලල්ලාවිට,පාලින්දනුවර,බේරුවල,මතුගම සහ මිල්ලනී යන ප්‍රදේශවල ජල නල එලීම සඳහා මාර්ග වල එලා ඇති බට හා නල පද්ධති නිසා පාරවල් කඩා තිබීම නිසා මාර්ගවල ගමන් කරන වාහන හා පදිකයන් මුහුණ පාන අසීරු තා පිලීබදව ඒ ඒ පලාත් පාලන ආයතන ප්‍රධානීන් විසින් ජල සම්පාදන ඇමතිවරයාගේ අවධානයට යොමු කළ අතර එම වැඩ හා කොන්ත්රාත් කරුවන් තම න් භාරගෙන ඇති ව්‍යාපෘති කඩිනම්න් කරන්නේදැයි තමන්ට වාර්තා එවන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
එසේම ප්‍රජා ජල ව්‍යාපෘතිය ආදිය කඩිනමින් අවසන් කර ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට කටයුතු සැලසීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යතුමා ගෙන් උපදෙස් ලැබිණි .