මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව හා එක්ව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් කළුතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියා සදහා යොමුකිරීමේ අරමුණින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම 2020/09/29 දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදී .
මේ සදහා A Proma Agency Solution Pvt ආයතනය සම්බන්ධ වූ අතර කළුතර වැඩබලන දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරනු ලැබූවේ කළුතර දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී දිනේෂා සංජීවනී සල්ගාදු මහත්මිය විසිනි .
Kalutara Bodhiya
Holy Cross Church
Bodhinagala Forest Hermitage
Asokaramaya Buddhist Temple
Thudugala Ella
Richmond Castle
District Secretary
Mr. Ginige Prasanna Janaka Kumara
District Secretary/ Government Agent
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
කලුතර දිස්ත්‍රික්කයේ වෘත්තිය පුහුණුව ලබන තරුණ තරුණ...